ආණ්ඩුව පෙරළන්න මහසොනා එක්ක හරි එකතු වෙනවා - මන්ත්‍රී වෙල්ගම කියයි

Pin It

වත්මන් ආණ්ඩුව පෙරළිමට තමා බිහිකරන සන්ධානය මහසොනා සමඟ හෝ එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසිමකදී ඒ මහතා කියා සිටියේ ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිස් එක් රැස් කරමින් පක්ෂයක් මෙන්ම සන්ධානයක් බිහි කරන බවයි.

එහි නායකයා තමා බවත් එම සන්ධානයට සියළු බලවේග එක්රැස් කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙම සන්ධානය බිහි කිරීම සම්බන්ධයෙන් සියළු සාකච්ඡා කර ඇති බවත් ඉදිරියේදී එයට එක්වන්නට කැමැති පිරිස් සඳහා ආරාධනා කරන බව වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

සාකච්ඡා කළේ - දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි - සජිත් ඉල්ලයි
වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි - සජිත් ඉල්ලයි කොරෝනා වෛසරය හේතුවෙන් ලෝකයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේද මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ස්වභාවයක් ඇති හෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ...
අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ)
අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ) අරමුණ යහපත් නම් දේශපාලනයට උනන්දුවක් ඇති නම් නළු නිළියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලැබීම හොඳ බව හිටපු අමාත්‍ය ජිවන් කුමාරතුංග මහතා පවසයි. TTVnews.lk වෙබ් අ...
ප්‍රසන්නගෙන් වීරකුමාරට පිළිතුරු ලැබෙයි : බලු ගුණ කියා නරි ගති මතුකරයි
ප්‍රසන්නගෙන් වීරකුමාරට පිළිතුරු ලැබෙයි : බලු ගුණ කියා නරි ගති මතුකරයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය නොදෙන්නැයි තමා විසින් පැවසූ විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ අය බව අමාත්‍ය ප්‍රසන්න ...
රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක
රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක රටේ පවතින දේශපාලන කාල සිමාවන් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විශ්‍රාම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප...
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න - අභිමානී කාන්තා ව්‍යාපාරය
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න - අභිමානී කාන්තා ව්‍යාපාරය රටේ  උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට දේශපාලන පක්ෂ නායකයන් සිය දිස්ත්‍රික් නාමයෝජනා ලබා දීමේ දී වෘත්තීය හා සමාජ ක්‍රියාකාරිනී...
වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂය 06 වනදා එළිදකි
වෙල්ගමගේ නව ලංකා නිදහස් පක්ෂය 06 වනදා එළිදකි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් පිහිටවු නව ලංකා නිදහස් පක්ෂය ලබන 06 වනදා කොළඹ දී ජනතාවට එලිදැක්වීමට නියමිතයි. වෙල්ගම මහතාගෙන් අප කල විමසීමකදී...

Print   Email