රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක

Pin It

රටේ පවතින දේශපාලන කාල සිමාවන් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විශ්‍රාම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ තමා මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

තිස්ස අත්තනායක මහතා සමඟ " 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද?" වැඩසටහන අපගේ youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය..

මෙතනින් 

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි   
රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි   එක්සත් ජාතික පක්ෂයේ නායක්තවයට සටනට වඩා කණ්ඩායම් සටනක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020...
ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)
ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ) වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයෙකු බව ජාතික ජන බලවේගයේ ලේකම් ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය මගින්...
වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි - සජිත් ඉල්ලයි
වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි - සජිත් ඉල්ලයි කොරෝනා වෛසරය හේතුවෙන් ලෝකයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේද මෙම වෛරසය ව්‍යාප්ත වීමේ ස්වභාවයක් ඇති හෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ...
තෙල් හැංගුවොත් බලපත්‍රය අහෝසියි - ඇමැති අමරවීර කියයි
තෙල් හැංගුවොත් බලපත්‍රය අහෝසියි - ඇමැති අමරවීර කියයි ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ. කිසියම් ...
මෛත්‍රී පොහොට්ටුවෙන් පොළොන්නරුවට - නාම යෝජනා අත්සන් කරලා !
මෛත්‍රී පොහොට්ටුවෙන් පොළොන්නරුවට - නාම යෝජනා අත්සන් කරලා ! ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ යටතේ එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව අප දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙර...
2023 දී විදුලිය අඩුමිලට දිය හැකියි - විදුලි ඇමැති කියයි
2023 දී විදුලිය අඩුමිලට දිය හැකියි - විදුලි ඇමැති කියයි 2023 වසරේදී අද පවතින මිලට වඩා අඩු මිලකට විදුලි ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතම...

Print   Email