හෙලිකොප්ටර් මගින් විෂබීජනායක ඉසින්නේ නෑ - ගුවන් හමුදාව

Pin It

අද රාත්‍රි 11.30 ට කොරෝනා වෛරසය මර්දනය සඳහා හෙලිකොප්ටර් මගින් විෂබිජ නාශක ගුවනින් ඉසින බවට අසත්‍ය පනිවුඩයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය අසත්‍යයක් බවට ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් විසින් සත්‍ය නොවන තොරතුරු කිසිදු වගකීමකින් තොරව ප්‍රචාරණය කිරීමක් සිදුවන අතර එවැනි දේ කිරීම තුළින් මහජනතාව අපහසුතාවයට පත් වන ඇත.

එම නිසා වගකීමක් සහිත මාධ්‍ය වාර්තා පමණක් පමණක් අවධානය යොමු කරන මෙන් රජය ඉල්ලා සිටි.

 

දිලිනි සමන්මලි

 

Pin It

සබැඳි පුවත්

පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ...
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි. මිය ගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ප...
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි. තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව ...
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක් ‍කොවීඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සි...
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් !
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් ! කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ ජනතාව පීඩාවට පත්වීම අවම කිරීමට කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු 10ක් හිටපු අගමැති , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ...
පෞද්ගලික ෆාමසි , සුපර්මාර්කට් - වහන්න නියෝගයක්
පෞද්ගලික ෆාමසි , සුපර්මාර්කට් - වහන්න නියෝගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි  රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල්  හා  සියලු වෙළදසැල් වසා දැමීමට රජය  නියෝග කර තිබේ. ඇඳිරිනීතයේදී  ඖෂ...

Print   Email