අද දිනයේදී කොරෝනා ආසාධිතයෙකු හමු නොවු බව සෞඛ්‍ය ඇමැතිනි කියයි

Pin It

අද (25) පස්වරු 4.30 වන විට කොරෝනා වෛරස් ආසාධිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කළා.

ඇය මේ බව පැවසුවේ covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

ඒ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 102ක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේය.

 

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට 2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා එනම් පාස්කු දේව මෙහෙය පැවැත් වු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ...
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි. මිය ගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ප...
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි. තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව ...
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක් ‍කොවීඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සි...
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් !
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් ! කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ ජනතාව පීඩාවට පත්වීම අවම කිරීමට කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු 10ක් හිටපු අගමැති , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ...

Print   Email