රන්ජන්ගෙන් පැය පහක් ප්‍රශ්න කරලා

අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (22) හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.  

ඒ අනුව අද 1.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති ඔහුගෙන් පැය 5කට ආසන්න කාලයක්   ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධව වන මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මෙහෙයවයි.

Pin It

සබැඳි පුවත්

මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමුවහොත් අපරාධ අඩුවන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති කියයි
මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමුවහොත් අපරාධ අඩුවන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති කියයි මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමීම මගින් දිවයින තුල සිදුවන්නා වු 50% කටත් වඩා ප්‍රමාණයක් නැවතෙන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පවසයි. ඒ ...
යාපනයේ ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට උපදෙස් දෙයි
යාපනයේ ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට උපදෙස් දෙයි යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකල සියලු ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ...
ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට මඩු, කුංචිකුලම දිස්ත්‍රික් මාර්ග බාධාකයේදී මාළු ප්‍රවාහනය කරන පීසර් ලොරි රථයක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරන ලද ගංජා කිලෝ 103 ග්‍රෑම් 200 ක් සමඟ රියදුර හා රිය සහායක ...
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි තමා අදින්නේ තමාට අවශ්‍ය ඇඳුම බවත් එය අන් අයට අවශ්‍ය වන අයුරුන් වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (25) පාර්ලිමෙන්තුවේ පැවැති විවාදයේද...
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප...
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය යළි ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ...

Print   Email