ගැටළු කියන්න පොලිසියෙන් අංක 3ක් !

Pin It

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් 3ක් ලබාදී ඇත.

ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම් දිය හැකි බව පැවසේ.

සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම් , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න  සදහන් කරයි.

Pin It

සබැඳි පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට 2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා එනම් පාස්කු දේව මෙහෙය පැවැත් වු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ...
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි. මිය ගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ප...
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි. තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව ...
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක් ‍කොවීඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සි...
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් !
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් ! කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ ජනතාව පීඩාවට පත්වීම අවම කිරීමට කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු 10ක් හිටපු අගමැති , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ...

Print   Email