මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 04 කගේ වැඩ තහනම්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් සිව්දෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

පසුගිය 25 වනදා සහ 26 වනදා දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරික්ෂකවරයාගේ, පොලිස් සැරයන්වරුන් දෙදෙනා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි විසින් කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

Pin It

සබැඳි පුවත්

පාර්ලිමේන්තු යනවාට වඩා මට ඕන රට හදන්න - දුමින්ද කියයි
පාර්ලිමේන්තු යනවාට වඩා මට ඕන රට හදන්න - දුමින්ද කියයි එක රටක් එක නීතියක් මුළින්ම පාර්ලිමේන්තුවේ තමා පැවසු දේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති මාලාවට ඇතුලත්ව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක...
පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි
පලෙයි පිපිරිමෙන් තුවාල ලැබු සැකකරු මියයයි පලෙයි පොලිස් වසමේ පසුගිය 03 වනදා නිවසක සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අළුයම මියගොස් ඇති බව පොලිසිය පවසයි. පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් ...
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් සුළු, මධ්‍යම සහ මහාපරිමාණ ව්‍යාපාරිකයා ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවි...
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන් වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බන්ධනාගාර නිල...
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල...
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර  අද (07) පොලිසියට භාරවී ඇත. පොල...

Print   Email