ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කල හැටනව ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කල් දැමීම සිදු කල මිසක් මැතිවරණයක් පවත්වන්න කටයුතු නොකල බව හෙතෙම කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවැති ජනහමුවකදිය.
සබැඳි පුවත්

රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි
මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.
68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධි...

මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල්
තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
...

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි
තම ආණ්ඩුව කාලයේදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ...

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් වැඩපිළිවෙල යටතේ අද (07) අලුයම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන ආ බව සෞඛ්‍ය ...

ඇමැති ඩග්ලස් ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙන යාම නවත්වයි
යාපනයේ පිහිටුවා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙනයාම නතර කිරිමට හැකි වු බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඒ, කිලිනොච්චි වවුනියා මන්න...

ත්‍යාග ලබාදෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වලකින්න
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ ක්ලික...