සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ දින 04 ක පමණ කාලයක සිට අදාළ ආසාදිතයින් හදුනාගැනීම් සිදු වන බවයි.
මේ අතර එම රෝගින් වාර්තා වු අංශ වසා දැමීමට කටයුතු කරන අතර ඇතැම් නිලධාරින් නිවෙස්වල සිට රාජකාරි කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
සබැඳි පුවත්

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා - හිටපු ජනපති මෛත්‍රිපාල
තමා මේ මාසේ අවසනයේ සිටි සෑම මැතිවරණ කොට්ඨාශයකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා දින ස...

පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නියත වශයෙන්ම අවස්ථාව තිබියදී වගකීම් පැහැර හැර විශාල ඛේදවාචකයක් ඇතිවන තෙක් දෑස් පියාගෙන සිටි උදවිය අද ඒ සම්බන්ධව පරීක්ෂණ ප්‍රමාද වී...

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කූඨ...

රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි
මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.
68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධි...

මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල්
තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
...

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි
තම ආණ්ඩුව කාලයේදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ...