fbpx

විදුලි බිල වැඩි කිරීමට එරෙහි අරගලයක් අරඹනවා - විපක්ෂනායක

රටේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුගතකරණ වැඩපිලිවෙලේ අසහනකාරී පීඩනකාරී තත්ත්වයකට වර්තමාන සමාජය මුහුණ දී ඇති බවත් විදුලි බිල වැඩ කිරීම විපක්ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර ගනණාවක් පුරා සිදු වූ දූෂණ වංචාවල ප්‍රතිඵල මේ වන විට ජනතාවට සහ ආගමික නායකයන්ට පවා විදීමට සිදුව ඇති බව හෙතෙම පැවසිය.

එබැවින් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්දයෙන් දැවැන්ත හඩක් නගන බවත් පාලකයන් විසින් රටේ දූෂණ වංචා සිදු කරන විට එම දූෂණ වංචා විවේචනය  කිරීමේ අයිතිය මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සතු අයිතියක් බවත් එවැනි අවස්ථාවක රජයේ ඉහල තනතුරු දරන පුද්ගලයන් ආගමික නායකයන්ව අපහසුතාවට පත්වන ආකාරයට අපහාස කරන්නේ නම් එය තරයේ හෙලා දැක ප්‍රතික්ෂේප කරන බව ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය විසින් සමාජ අරක්ෂණ ජාලයවත් හරිහැටි ක්‍රියාත්මක නොකරන බවත් ආගමික සිද්ධස්ථන හරහා සිදුවන සමාජ සේවය අගය නොකර විවේචනය කළත් ප්‍රතිපත්තියක් ලෙස විපක්ෂය සහ සමගි ජන බලවේගය කිසිදිනක ආගමික නායකයන්ට සහ ආගම්වලට අපහාස වන කිසිදු දෙයක් සිදු නොකරන බවත් පැවසීය.

Pin It

සබැඳි පුවත්

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා
හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ - මන්ත්‍රී හේෂා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේදී ...
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ
පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ...
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22  පක්ෂයි - විමල් වීරවංශ
යටිකුට්ටු වැඩ බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් නම් 22 පක්ෂයි - විමල් වීරවංශ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලි...
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිප...
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක්
යටවත්ත ලේකම් කාර්යාලයෙන් නම විකුණන පිරිසක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් භාණ්ඩ ලබා දෙන බව පවසා කිසියම් කණ්ඩායමක් විසින් ජනතාවගෙන් මුදල් එකතු කරන බවට වාර්තා වී ඇත් බවත් ලේකම් කාර්යාලය මගින් එසේ ස...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අනුරාධපුර ජනතාවට වියළී ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය‌ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව තිරප්පනය ආදර්ශ විද්‍යාලයේ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook