කොළඹ ජාතික රෝහලේ ඖෂධ තැපෑලෙන්

කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා පවසයි.

එම සායන වලින් ඖෂධ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයන්ට සහ වට්ස්ඇප් අංක වලට අමතන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කාරුණිකව මහජනතාවට දන්වා සිටියි.

 

 

හෘද රෝග සායනය Cardiology Clinic

0768185141

0768185142

0113618727

0113618728

0113618736

0113618730

0113618735

 

 

වෛද්‍ය සායනය Medical Clinic

(Room 26,27,36)

0768185159

0768185160

0768185161

0768185170

 

0113618750

0113618742

0113618743

 

ස්නායු සායනය Neurology Clinic

0768185146

0768185147

0768185148

 

0113618756

0113618759

 

වකුගඩු සායනය Nephrology Clinic-Room 09

0768185151

0113618715

 

ශල්‍ය හා හෘද උරස් ශල්‍ය සායනය Surgical & Cardiothoracic Clinic –(Room 17)

0768185156

0113618718

 

ශල්‍ය හා වාහිනික සායනය Surgical & Vascular Clinic-Room 19

0768185177

0113618719

 

දියවැඩියා සායනය Diabetic & Endocrine Clinic

0768185163

0113618723

 

බාහිර රෝග වෛද්‍ය හා මෞත්‍ර ලිංග සායනය VPOPD & Genitor Urinary Clinic-Room 24

0768185172

0768185158

0113618724

 

චර්ම රෝග සායනය Skin Clinic

0768185164

0113618746

 

උගුර,කන,නාසය පිලිබඳ සායනය ENT Clinic

0768185174

0113618748

0113618648

 

ස්නායු ශල්‍ය සායනය Neurosurgical Clinic

0768185149

0768185150

0113618754

 

වේදනා සමන සායනය Pain Clinic

0768185152

0113618762

 

බාහිර රෝග ශල්‍ය සායනය VS OPD –Room No 18

0768185173

 

 

 

 

Pin It

සබැඳි පුවත්

වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ
වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තීයන්ගේ සේවාවේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක් මගි...
සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි
සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගියදා යොමු කල ලිපිය මගින් උදය ගම්මන්පිළ මහතාට හිත් රිදිමත් ඇති වුවානම් කණගාටුව පළකරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්...
සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ සිසු හෙද / හෙදියන් පුහුණුවට බඳවා ගැනීම ඖෂධවේදී හා මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (15) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ...
කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න - ජාතික ජන බලවේගය
කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න - ජාතික ජන බලවේගය පටු වුවමනාවන්ගෙන් මෙහෙයවෙන කොවිඩ් මැඩලීමේ වැඩපිළිවෙළ වෙනුවට ප්‍රශ්නයට සැබෑ ලෙසම ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළකට ඒමට දැන්වත් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට කියා සිටින බව ජා...
එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අපතේ යාමක් සිදු නොවීමටනම් සංචරණ සීමා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට පරයනාලන්කුලම්, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කල වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුව...

Print   Email