ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා පැතිර සිටින බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ වාර්තා වන රෝගීන්ට වඩා බිම් මට්ටමේ රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින බව විශ්වාස කරන බවත් දැනටමත් සිඝ්‍රයෙන් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

රට පුරා වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇති බවත් එමෙන්ම දෛනික මරණ ප්‍රමාණයද වැඩිවී තිබෙන බව හෙතෙම පැවසිය.

රටම අවදානම් තත්ත්වයට යාම වැළක්විය නොහැකි බවද වැඩිදුරටත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Pin It

සබැඳි පුවත්

මත්ද්‍රව්‍ය ප්‍රවහනය කල විදේශීය ධීවර යාත්‍රාවක සැකකරුවන් 09 නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය ප්‍රවහනය කල විදේශීය ධීවර යාත්‍රාවක සැකකරුවන් 09 නාවික හමුදා භාරයට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින්...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්...
අබාධ සහිත පුද්ගලයන්ට සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් - ජනමාධ්‍ය අමාත්‍යාංශය
අබාධ සහිත පුද්ගලයන්ට සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් - ජනමාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට කිසිදු අපහසුතාවකින් තොරව ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමන් අතර මෙන්ම බාහිර සමාජය සමඟ සම්බන්ධීකරණය පිණිස කේන්ද්‍රස...
පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි
පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි එළඹෙන සතියේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 21 සහ 22 යන දින දෙකේදී පමණක් පැවැත්වීමට නියමිතයි. අද (17) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ, පාර්ලිමේන්තු කටයුතු පි...
වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් - ඇමැති සරත්
වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් - ඇමැති සරත් වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරස...
ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ
ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද ග්‍රාමීය රෝහලක් බවට පරිවර්තනය කිරීම සහ කොවිඩ් 19 අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රෝගී සත්කාර සේවා ආරම්භ කිරීම අද ( 17)&n...

Print   Email