තමා දික්කසාද වී නොමැති බවත් තමා සිංගල් මාම් කෙනෙක් බව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ඊයේ (06) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමාට ජිවිතේ වැරදුනු තැන් කිහිපයක් ඇති බවයි. නමුත් ඒ හැම අවස්ථාවකදීම තමාගේ මව, පියා සහ අක්කා ඇය සමඟ සිටි බව ඇය කියා සිටියෙය.
එසේම තමාගේ දරුවා හදාගන්න සිදු කරන කැප කිරීම හා තමාගේ ජිවිතේ කවුරු සිටියත් නැවතත් ජිවිතේ ඉදිරියට තම දරුවත් සමඟ යන බව ඇය කදුළු සලමින් පවසා සිටියාය.
කෙසේ නමුත් තමා යකඩ ගැහැණියක් බවත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන්ට මෙම තරඟයට ඉදිරිපත් වීමට ඉඩ සැලැස්වීමට තමා පෙරමුණ ගෙන කටයුතු කරන බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුටත් කියා සිටියාය.
සබැඳි පුවත්

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට
පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍ර...

ගෝඨාට නහයේ දුරවත් පෙන්නේ නෑ - ජවිපෙ අනුර කියයි
වත්මන් පාලකයෝ රට පිළිබඳව හෝ ආර්ථිකය පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව කිසිදු දැක්මක් නැති අය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්ය...

අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමැති ජොන්ස්ටන්
සමාජ ජාලාවල මේ වන විට සංසරණය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පද...

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ මුතූර්වලදී අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සේරුනුවරදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනය සඳ...

තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත
තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ පිබි...

දියවන්නාවේ ජලය අපවිත්රවීම ගැන වහාම පරිසර වාර්තාවක් ඕනෑ බව ඇමැති අමරවීර කියයි
පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම තමන්ට පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අම...