මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන

තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය විසින් මෙහෙයවන 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද? යන වැඩසටහනට එක්වෙමින් රොෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේ නුවරඑළිය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට දේශපාලනයට පිවිසි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණවර්ධන මහතා සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡාව අපගේ youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Pin It

සබැඳි පුවත්

ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද
ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම ඉදිරියේ දී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමර...
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි රටේ වර්තමාන මූල්‍ය සහ මුදල් තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන...
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම් අද(26) සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3200 ක් සූදානම...
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන්   තාවකාලිකව අත්හිටුවයි
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන් තාවකාලිකව අත්හිටුවයි අද  (26) කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට රාජ්‍ය බලධාරීන්   ...
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි දෛනික එළවළු තොග මිල ගණන් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි. ...
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට (26) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා බව පොලිසිය පවසයි. නියෝ...

Print   Email