ජන පිඩක ආණ්ඩුව පන්නා දමමු යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධෘනය කළ උද්ඝෝෂනයක් මාතලේ නගරයේදි පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුලු පිරිසක් මෙම උද්ඝෝෂනය සදහා එක් විය.
මාතලේ මහේෂ් කිර්තිරත්න
සබැඳි පුවත්

කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කෙරේ - ඇමැති මනූෂ
තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් රැකියාවන්හි නියුතු කාන්තාවන් හට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කරමින් රාත්‍රී සේවයේ නියුතු වීමට අවකාශය සැලසෙන පරිදි 1954 අංක 19 දරණ ස...

ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා - ජනපති
විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්රජාතන්ත්රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික...

ගෑස් සඳහාත් මිල සුත්‍රයක්
ගෑස් සඳහා මිල සුත්‍රය මත සෑම මසකම 05 වනදා දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ...

ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි
ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි...

නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් - ඩි.බී.හේරත්
විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්ව ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් හුවමාරු කර ගනිමින් මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට...

චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ
චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නොකියන්නේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව එකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොව අනාගත ...