රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා ඇප මත මුදා හැරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(25) නියෝග කළේය.
ඒ, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක් මතයි.
මහජන මුදල් අවභාවිත කළ මැතිවරණ නීති උල්ලංඝනය කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.
ශරීර ඇප කරුවන් ළගම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සබැඳි පුවත්

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්
කොරෝනා ආසාදිතයින් 873 ක් අද දින වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,526 ක...

දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි - බැසිල් රාජපක්ෂ
දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රත...

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්
රටේ පවතින තත්ත්වය මත ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍ය...

සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ දින 04 ක පමණ කාලයක සිට අදාළ ආසාදිතයින් හදුනාගැනීම් සිද...

අපි නෑ ඕවට එජාපයෙන් නිවේදනයක්
නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසය...

වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි
ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඒ මහතා ඊයේ ...