fbpx

ශානිට කොරෝනා ආසාදනය වෙයි - වැලිකන්ද රෝහලට මාරු කිරීමට පියවර

දේශීය

රක්ෂිත බන්ධනාගාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේක මහතා හට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


එම තත්වය යටතේ මහර බන්ධනාගාරයෙන් වැලිකන්ද රෝහල වෙත මාරු කර යැවීමට අද දින කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් අප වෙත පැවසිය.

ඊයේ රාත්‍රියේදී ශානි අබේසේකර මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගනීමට හැකිව ඇත.

 

දිලිනි සමන්මලි

 

සබැඳි පුවත්

ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න - ජනපති ත්‍රිකුණාමලයේදී කියයි
ගුරු හිඟය පියවීමට අයැදුම්පත් කැඳවන්න - ජනපති ත්‍රිකුණාමලයේදී කියයි දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන ...
යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලාන්සා කියයි
යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලාන්සා කියයි පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව යහ පාලන ආණ්ඩුව පත් කල එකක් බවත් එහි වගකීම අප භාර ගන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් ...
කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් - නගරාධිපතිනිය පවසයි
කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් - නගරාධිපතිනිය පවසයි සියලුම ජේෂ්ඨ පුරවැසියන් සඳහා කොරෝනා වෛරසය හේතුවෙන් ලබාදෙන Oxford-AstraZeneca එන්නත පෙබරවාරි 27 වන සෙනසුරාදා දින සිට දින 14 ක් ඇතුළත සියලු ජේෂ්ඨ පුරවැසියන් සඳහා ...
පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක්
පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක් මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්...
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව නීතිපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කර ඇති බව ජනාධ...
මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ - අධිකරණ ඇමැති
මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ - අධිකරණ ඇමැති තම අධිකරණ අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිසේත්ම විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. අද (25) කොළඹ පැවැති මාධ්‍ය හම...
Print