ආරක්ෂිත පක්ෂින් ලෙස සැලකෙන ලබු ගිරවෙකු ලග තබා ගත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලය පවසයි.
වනජිවි නිලධාරින්ට ලද තොරතුරු අනුව අංකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලිම් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් මෙසේ සතුන් පිඩාවට පත් වන ආකාරයෙන් සිටි බවද නිලධාරින් පවසයි.
සැකකරු මාතලේ මහේස්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි ආරක්ෂක පි.එම්.බි විජේකොන්, මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සදහා සහභාගි වුහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න
සබැඳි පුවත්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට
ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ ඊයේ (05 ) දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්ස...

නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති
ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක...

නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්...4 වැනි එන්නත ගන්න - විශේෂඥ වෛද්‍ය අසේල
නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල...

අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් - අගමැති රනිල්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට රටේ පවතින අර්බුදයෙන් මාස හයකින් ගොඩ ගැනිමට හැකි බව පවසා ඇති අතර ඔහුට අගමැති ධුරය ලබා දීමට තමා සුදාන...

ජනපති පාර්ලිමේන්තුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.
පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇ...

ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) පැවසු බව ජනාධිපති මාධ්‍ය ...