#දේශීය

පළාත් පාලන ආයතන කටයුතු කළ හැක්කේ නීතියට අනුවයි – අගමැති

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) දින පාර්ලිමේන්තුවේ කියා සිටියේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාව කැඳවා, අද දින සාකච්ඡාවක් කිරීමට නියමිත බවත් ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ ඉන් අනතුරුව බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *