2011 ලෝක කුසලාන ප්‍රශ්නය : අද සංගා හෙට මහේල

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට වන චෝදනාව මත  සිදුවන පරීක්ෂණය සඳහා හෙට (03) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන කැඳවා ඇති බව වාර්තා වෙයි.

2011 ලෝක කුසලානය අවස්ථාවේ මහේල ජයවර්ධන කණ්ඩායමේ උප නායක ලෙස කටයුතු කරනු ලැබිණ.

 හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර අද  (2)   ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්‍ෂි ලබාදී තිබේ.  

එහිදී පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති බවත් වාර්තා වෙයි.

සංගක්කාර  මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවයි. 

Pin It

සබැඳි පුවත්

Road To Olympics වැඩසටහන ඇරඹෙයි
Road To Olympics වැඩසටහන ඇරඹෙයි ආසියාවේ අභිමානයට පත්වීම සඳහා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි ක්‍රිඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කරන වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රිඩා අමාත්‍යංශය පවසය...
ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි
ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ක්‍රීඩාව ...
ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි
ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි...
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුයේ ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය. මීටර් 100 ඉසව්වට සහභා...
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. ඒ, තරුණ හා ක්‍රී...
ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය
ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් සතියක් ඇතුලත ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමත් සමඟ පාස...

Print   Email