ශ්‍රී ලංකා ක්‍රිකට් පුපුරයි - උප සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන්  ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් නිවේදනයක් නිකුත්කර ඇති අතර වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එහි සඳහන් කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කර ඇතැයිද නිවේදනයේ සඳහන් කර ඇත.

Pin It

සබැඳි පුවත්

හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස
හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව  උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස පත් කර ඇත. ඒ  කේ. මතිවානන් ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සිදුවූ පුරප්පාඩුව පියවමින් ය. ...
2011 ලෝක කුසලාන ප්‍රශ්නය : අද සංගා හෙට මහේල
2011 ලෝක කුසලාන ප්‍රශ්නය : අද සංගා හෙට මහේල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට වන චෝදනාව මත  සිදුවන පරීක්ෂණය සඳහා හෙට (03) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මහේල ...
මහින්දානන්දගේ ප්‍රකාශයට විමර්ශනයක් ආරම්භ කරයි - ක්‍රිඩා අමාත්‍යංශය
මහින්දානන්දගේ ප්‍රකාශයට විමර්ශනයක් ආරම්භ කරයි - ක්‍රිඩා අමාත්‍යංශය 2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගය මුදලට පාවා දීමක් සිදුව ඇති බවට එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානද අලුත්ගමගේ මහතා පෞද්ගලික රූ...
කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්
කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්  ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වෙයි. ඒ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වීම හේතුවෙ...
ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා සහනයක් - ක්‍රිඩා අමාත්‍යාංශය කටයුතු කරයි
ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා සහනයක් - ක්‍රිඩා අමාත්‍යාංශය කටයුතු කරයි COVID – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධව ස්ථිර මාසික ආදායමක්, රාජ්‍ය හෝ වෙනත් ආකාරයක කිසිදු මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාරයක් නොලද ක්‍...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) සමත්විය. මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ...

Print   Email