ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස පත් කර ඇත.
ඒ කේ. මතිවානන් ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සිදුවූ පුරප්පාඩුව පියවමින් ය.
මෙම පත් කිරීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සිදුකර ඇත්තේ එහි විධායක කමිටුව ඒකමතිකව ගත් තීරණයට අනුව බවත් වාර්තා වෙයි.
සිය ඉල්ලා අස්වීම පිළිබද හේතු ලෙස කේ. මතිවානන් පවසා තිබුණේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
නමුත් ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට විධායක කමිටුව තීරණයක් ගෙන තිබියදී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවය.
සබැඳි පුවත්

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" ලබන 17 වනදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සි...

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි
ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද (14) ආරම්භ විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට...

කුසල්ට පොඩි නිවාඩුවක් දිය යුතුයි- ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කියයි
මෙරට ක්‍රිකඩ් ක්‍රිඩකයින් ආබාධ නැතිව ක්‍රිඩා කලානම් දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය ජය ගැනීමට හැකියාව තිබු බව මෙරට ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.
...

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි
ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16) සමත්විය.
ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කට පරාජයට පත්කරමින්.
කාසි...

LPL අවසන් සටන අදයි
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරගය අද (16) රාත්‍රියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී තරඟය රාත්‍රී 7 ට ආරම්භ වීමට නියම...

LPLදෙවන තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි වේ
LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ පැවැති තරඟයෙන් කඩුලු 08ක ජයක් ව...