මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා - නායක කුසල්

එංගලන්ත ක්‍රිකට් පිල හා මෙතෙක් පැවැති තරඟවලින් ජය ගැනීමට නොහැකි විම පිළිබඳ කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.

අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ක්‍රිඩාලෝලින්ට මෙම පරාජ වෙන ආකාරය පිළිබඳ දුක් වන බව දන්නවා බවයි.

එසේ නමුත් කණ්ඩායමේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියේදී තරඟ දිනන්න බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය හෙට (29) ඩරම් හිදී පැවැත්වේ.

 

 

Sorry about losing the match .. I hope to win for Cridaloline - Captain Kusal

 

Sorry about losing the match .. I hope to win for Cridaloline - Captain Kusal

Kusal Janith Perera, captain of the Sri Lanka Cricket team, said that he regrets not being able to win the matches against the England cricket team so far.
Speaking to the media today (28) he said that he knows that Cridalolin is saddened by this defeat. However, he added that he hopes to rectify the shortcomings of the team and win matches in the future.

The first ODI between England and Sri Lanka will be played tomorrow (29) at Durham.

Pin It

සබැඳි පුවත්

ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි
ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබු විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට දිනයට කල්දමා තිබේ. ඒ ශ්‍රී ලංකා සංචාරක නිරතවෙමින් සිටින ඉන්දීය කණ්ඩා...
 2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි
2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ 2021-2024 කාලපරිච්චේදය සදහා නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පසුගියදා වයික්කාල රිවෝරිච් (RIVORICH) හෝටලයේ දී සියළු සෞඛ්‍ය ම...
ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ - ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ - ශ්‍රී ලංකා ක්‍රිකට්... මේ වන විට අන්තර්ජාලය පුරා සංරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධ විඩියෝව පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. TT...
ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - අධ්‍යක්ෂ ජනරාල් අමල්
ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - අධ්‍යක්ෂ ජනරාල් අමල් ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය කුසල...
 ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි
ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක...

Print   Email