fbpx

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක් 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වූ ක්‍රිකට් ඉකුත් දා දවස පුරා යටවත්ත ඩන්කන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම ක්‍රිකට් සටනේ සමස්ත ශූරතාවය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හිමි කර ගත් අතර, සමස්ත තරගාවලියේ අනුශූරතාවය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් හිමි කර ගන්නා ලදී..

මාතලේ මහ දිසාපතිනී තේජානී තිලකරත්න මහත්මිය විසින් ජය සංකේත ප්‍රදානය සිදු කරමින් සියලු කණ්ඩායම් වෙත ශුභාශිංසන එක් කළ අතර,මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සහ මාණ්ඩලික නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.

මෙවර තරගාවලියේ සත්කාරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කටයුතු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Pin It

සබැඳි පුවත්

අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන්
අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන් දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක් බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් ...
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා ශ්‍රී ලංකා රාජ්‍ය සේවා සය සමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන 21 වනදා සිට 24 දින දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතය...
පලමු තරගයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරදි.. ජය ඕස්ට්‍රේලියාවට
පලමු තරගයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරදි.. ජය ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පලමු ජය ඕස්ට්‍රේයාවට හිමිවිය. පලමුවට පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල ...
ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට
ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට ශෙහාන් සේමසිංහ කුසලාන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරියේ ජය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රිඩා සමාජය නියෝජනය කල නිශාන්ත පෙරේරා විසින් දිනා ගත්තේය. එහි දෙවන ස්...
නාමල් අධිවේගී මාර්ගයේ රේස් පදින්න සුදානම්
නාමල් අධිවේගී මාර්ගයේ රේස් පදින්න සුදානම් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook