ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ විඩියෝ ගැන පරික්ෂණය සිදු නොකර විනය ක්‍රියාමාර්ග ගන්න බෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

මේ වන විට අන්තර්ජාලය පුරා සංරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධ විඩියෝව පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

TTVnews අප කල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමණාකරු විසින් පවසා සිටියේ ක්‍රිඩකයින් වසරකට කිහිප වරක් විදේශ රටවල සංචාරය කරන බවත් එම විඩියෝව කවදා සිදු කරනු ලැබු එකක්දැයි සොයා බැලිම් සිදු කරන බවයි.

 

ඒ අනුව යම් වරදක් සිදු කර ඇතිනම් එයට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් සිද්ධියට අදාළ වාර්තාව ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව මාධ්‍ය කලමණාකරු අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Disciplinary action cannot be taken without conducting an investigation into the videos of cricketers - Sri Lanka Cricket

The Sri Lanka Cricket (SLC) says it is investigating a video of three Sri Lanka Cricket players currently circulating on the internet.

When contacted by TTVnews, the media manager of Sri Lanka Cricket said that the players visit foreign countries several times a year and that they are investigating when the video was made. The Media Manager further stated that if any wrongdoing is committed, action will be taken and nothing can be said until the report of the incident is received.

Pin It

සබැඳි පුවත්

ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි
ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබු විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට දිනයට කල්දමා තිබේ. ඒ ශ්‍රී ලංකා සංචාරක නිරතවෙමින් සිටින ඉන්දීය කණ්ඩා...
 2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි
2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ 2021-2024 කාලපරිච්චේදය සදහා නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පසුගියදා වයික්කාල රිවෝරිච් (RIVORICH) හෝටලයේ දී සියළු සෞඛ්‍ය ම...
මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා - නායක කුසල්
මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා - නායක කුසල් එංගලන්ත ක්‍රිකට් පිල හා මෙතෙක් පැවැති තරඟවලින් ජය ගැනීමට නොහැකි විම පිළිබඳ කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. අද (28) මා...
ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - අධ්‍යක්ෂ ජනරාල් අමල්
ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - අධ්‍යක්ෂ ජනරාල් අමල් ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය කුසල...
 ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි
ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක...

Print   Email