බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමත් සමඟයි.
ඒ අනුව මෙම තරගය කඩුලු 10 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1කට 0ක් ලෙස ජයගත්තේය.
තරගයේ අවසාන දිනය වන අද (27) තරගය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටි සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 169ක් පමණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 365ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 506ක් රැස් කළේය.
සබැඳි පුවත්

අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන්
දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක...

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාත...

රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා සය සමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන 21 වනදා සිට 24 දින දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතය...

පලමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරදි.. ජය ඕස්ට්‍රේලියාවට
ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පලමු ජය ඕස්ට්‍රේයාවට හිමිවිය.
පලමුවට පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල ...

ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට
ශෙහාන් සේමසිංහ කුසලාන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරියේ ජය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රිඩා සමාජය නියෝජනය කල නිශාන්ත පෙරේරා විසින් දිනා ගත්තේය.
එහි දෙවන ස්...

නාමල් අධිවේගී මාර්ගයේ රේස් පදින්න සුදානම්
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූ...