ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16) සමත්විය.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කට පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමටයි තීරණය කළ අතර කඩුළු 6 කට ලකුණු 188ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගි​ය Galle Gladiators කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 9 කට ලකුණු 135ක් පමණයි.

තරගාවලියේ වීරයා වනිදු හසරංග. අවසන් මහා තරගයේ වීරයා ලෙස සොයිබ් මලික් සම්මාන ලැබුවා.

Pin It

සබැඳි පුවත්

බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි
බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. කඩුලු 05ක ජයක් හිමි කර ගනිමින්ත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය...
රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි
රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වෙයි. රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය ප...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින ප...
මීලඟ වොලිබොල් සභාපති වෙන්න ආණ්වුවේම සිව් දෙනෙක් කැමැත්තෙන්
මීලඟ වොලිබොල් සභාපති වෙන්න ආණ්වුවේම සිව් දෙනෙක් කැමැත්තෙන් අප්‍රේල් මස 04 දිනට යෙදී ඇති මීලග වොලිබෝල් නිලවරණයේ සභාපතිධූරය වෙනුවෙන් ආණ්ඩු බලය සහිත සිවු දෙනෙක් බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. ඒ් අනුව වත්මන් වොලිබෝල...
හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි
හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" ලබන 17 වනදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සි...
කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි
කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද (14) ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට...

Print   Email