මෙරට ක්‍රිකඩ් ක්‍රිඩකයින් ආබාධ නැතිව ක්‍රිඩා කලානම් දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය ජය ගැනීමට හැකියාව තිබු බව මෙරට ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.
ඔහු දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය පරාජයට පත්වීමත් සමඟ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දින කිහිපයේදීම ශරීර යෝග්‍යතා කිරීමට සිය කණ්ඩායමට හැකියාව නොතිබු බවයි.
එසේම කණඩායමේ කිහිප දෙනෙකු ආබාධයකට ලක් වන විට අනෙකුත් ක්‍රිඩකයින් ද මානසිකව ඇඳ වැටීමට ලක් වන බව හෙතෙම පැවසිය.
කුසන් මෙන්ඩිස්ට පවා මේ අවස්ථාවේදී මානසික පිඩනයකින් සිටින අතර ඔහුට යම් විවේදකයක් ලබා දීමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වැඩිදුරටත් කියා සිටියේය.
සබැඳි පුවත්

බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි
බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
කඩුලු 05ක ජයක් හිමි කර ගනිමින්ත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය...

රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වෙයි.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය ප...

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින ප...

මීලඟ වොලිබොල් සභාපති වෙන්න ආණ්වුවේම සිව් දෙනෙක් කැමැත්තෙන්
අප්‍රේල් මස 04 දිනට යෙදී ඇති මීලග වොලිබෝල් නිලවරණයේ සභාපතිධූරය වෙනුවෙන් ආණ්ඩු බලය සහිත සිවු දෙනෙක් බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ.
ඒ් අනුව වත්මන් වොලිබෝල...

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" ලබන 17 වනදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සි...

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි
ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද (14) ආරම්භ විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට...