එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවති 13 වැනි IPL තරඟාවලියේ ශූරයින් බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.
IPL තරගාවලියේ මෙවර අවසන් තරඟයට පිවිසුණේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ කඩුලු 05කින්.
මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේය. නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07කට ලකුණු 156ක් ලෙස ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
සබැඳි පුවත්

බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි
බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
කඩුලු 05ක ජයක් හිමි කර ගනිමින්ත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය...

රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වෙයි.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය ප...

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින ප...

මීලඟ වොලිබොල් සභාපති වෙන්න ආණ්වුවේම සිව් දෙනෙක් කැමැත්තෙන්
අප්‍රේල් මස 04 දිනට යෙදී ඇති මීලග වොලිබෝල් නිලවරණයේ සභාපතිධූරය වෙනුවෙන් ආණ්ඩු බලය සහිත සිවු දෙනෙක් බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ.
ඒ් අනුව වත්මන් වොලිබෝල...

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" ලබන 17 වනදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සි...

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි
ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද (14) ආරම්භ විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට...