බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි

බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

කඩුලු 05ක ජයක් හිමි කර ගනිමින්ත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති අතර පළමුව පන්දුවර පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 160ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

 

 

 

Pin It

සබැඳි පුවත්

එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම "Family Run Saturday" වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාග...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා ඊයේ (04) නිතරඟයෙන් තේරී පත්විය. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමටත්...
මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි
මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට - (2020) සමඟාමීව කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවති මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි තරග ඉතා සාර්ථකව නිමාවට පත් වු බව ක්‍රිඩා අමාත්‍ය...
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි අප ක්‍රිඩා කරන අවස්ථාවේදී ජාතික මට්ටම පමණක් නොසිතිය යුතු අතර එය ජාත්‍යන්තර මට්ටම තෙක් සිතා කටයුතු කල යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාතයව...
සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා - ඇමැති නාමල්
සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා - ඇමැති නාමල් එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක් පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප...
ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි
ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි 13 වන දකුණු ආසියාතික තරඟාවලියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම හෙට (26) පස්වරුවේ තලවතුගොඩ “ග්‍රෑන්ඩ් මොනාක්...

Print   Email