ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පලමු ජය ඕස්ට්‍රේයාවට හිමිවිය.
පලමුවට පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවි ලකුණු 149 ක් රැස් කර ගත්තේය.
පිළිතුර ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර 19 ක් තුල කඩුලු 08 ක් දැවී ලකුණු 122 ක් ලබා ගෙන පරාජයට පත් විය.
සබැඳි පුවත්

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි - නෙත්මි අහිංසා
තමාට අවශ්‍ය වුනේ රන් පදක්කමක් දිනාගැනීමට බවත් කෙසේ හෝ මෙරටට පදක්කමක් ගෙන එමට හැකි වු බවත් එය තමාට ශක්තියක් වුණ සියළු දෙනාට අයිති බව මල්ලවපොර ක්‍රිඩිකා නෙත්මි අහ...

පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ මෙරට ධාවන ශුර යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගනී.
එය එම ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩ...

අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන්
දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්
බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් ...

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාත...

රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා සය සමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන 21 වනදා සිට 24 දින දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතය...