බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට හිමිවිය. ඒ ලකුණු 97 ක ජයක් හිමිකරගමිනි.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිල පන්දුවාර 50 අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස් කර ගැනීමට සමත්විය.

පිළිතුර ඉනිම ක්‍රිඩා කල බංග්ලාදේශ පිල පන්දුවාර 42 කදී ලකුණු 189 ක් ලබා ගත්තේ සියළු දෙනා දැවී අවසානයේදිය.

Pin It

සබැඳි පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය කුසල...
 ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි
ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක...
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද (23) පස්වරුවේ ආරම්භ වේ. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් හට හිමිවෙන...
අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි
අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි 2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ...
වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් - සභාපති කංචන
වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් - සභාපති කංචන මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සහ ඉදිරි කාලවකවානුව තුලදී වැදගත් වූ තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වොලිබොල් සම්මේලනයේ සභාපති ක...
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම "Family Run Saturday" වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාග...

Print   Email