දයාසිරිගේ මානුෂිය ජනතා සන්ධානයේ ගාලු දිසා සමුළුව හෙට
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (19) කිරුලපනදී විවෘත කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (19) කිරුලපනදී විවෘත කෙරිණ.
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට විභාග වෙමින් පවතින පෙත්සමේ තින්දුව ලැබුණු පසුව ඉදිරි කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
රටේ ක්‍රියාත්මක වන්නේ විනිවිද පාලනයක් නොව සරදියල් පාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය එක එක කාලයට එක එක ප්‍රකාශ කරන බවත් නමුත් එතුමියගේ ප්‍රකාශන ඒ තරම්ම ගණන් ගත යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් (19)ආරම්භ වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත් දිනය ජාතික මුරුංගා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ – 2024 වැඩසටහනේ 31 වන අදියර පසුගියදා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බව නමුත් වත්මන් ආණ්ඩුවත් දුෂිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.