මිනි මරපු නැති එකම නායකයා සජිත් බව හිටපු මන්ත්‍රී නියෝමාල් කියයි

වෛරයෙන් කටයුතු කරන්නේ නැති වගේම මිනි මරපු නැති එකම නායකයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසයි.

මෛත්‍රීපාලගෙන් අමරවීරට එන්තරවාසියක්… රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසයක් සිදු වුවායැයි කෘෂි කර්ම ඇමති මහින්ද අමරවීර මහතාට රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

මේ අවුරුද්දේ ආණ්ඩුවේ වෙනසක් නෑ – ඇමති ප්‍රසන්න

නිලධාරින් හිතන් ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා එහෙම නොවන බවත් මේ අවුරුද්දේ තියන්නේ ජනාධිපතිවරණය පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න… හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැති ටිරාන්

පාතාල අපරාධ මැඩපැවැත්වීමට ඕනම හදිස්සි වෙලාවක තමන් අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවනම් හරි දේට පාවිච්චි කරන්න යැයි අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර යළි ඇරැඹීමට ඇමැති ෂෙහාන් මැදිහත් වෙයි

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලට අති නවීන CT Scanner යන්ත්‍රයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (24) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් ලබා දෙයි

දීර්ඝ කාලයක් පානීය ජලය නොමැතිව මහත් අපහසුතාවයට පත්වසිටි යටවත්ත දම්බරාව ප්‍රදේශයේ ජනතාවට පානිය ජල පහසුකම් විසල් මාතලේ ජල ව්‍යාපෘතිය යටතේ ලබා දිම ඉකුත්දා සිදු විය.

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට – ඇමැති ප්‍රසන්න

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය කෙරේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.