• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“සුළග අප රැගෙන යාවි” නුදුරු දිනකින් ලංකාවේ ප්‍රදර්ශනයට (Video)

16 February 2019
in විලාසිතා

නුවන් ජයතිලකගේ කුලුදුල් සිනමා නිර්මාණය “සුළග අප රැගෙන යාවි” ඉදිරි කාලයේදී ඉතාම නුදුරු දිනයක ලාංකික ප්‍රේක්ෂකාගාරයට පැමිණීමට නියමිතව තිබේ. විදේශයන්හි දර්ශන වාර හැට අටකට ආසන්නව ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටිය නුවන් ජයතිලකගේ සිනමා ආගමනය පිළිබදව අනාගත සිනමාවට නවමු දැක්මක් ලගාකරවීමක් බව විචාරක අදහසයි.

මනුෂ්‍යත්වය පෙරදැරිකොටගත් නගරයත් ගමත් එකට යා වන අපූරු සිනමා වියමන නිර්මාණයක් වශයෙන් ඉතා උසස් කලා කෘතියක් ලෙස සැලකියයුතු මට්ටමින් අවධානයට පාත්‍ර වීම මේ යුගයේ සිනමාව ගෙන බලන විට ඉතා විශිෂ්ට ජයග්‍රහණයකි.

තරුණ සිනමාවේදියෙකු ලෙස ගෙනබැලූවිට නුවන් ජයතිලකගේ නිර්මාණය කුලුදුල් නිර්මාණවේදියෙකු විසින් ලගාකරගත් විශිෂ්ට ප්‍රතිපලකි.එසේම එකී නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සදහා දායකත්වය ලබාදුන් මායා නවගත්තේගම යනු ප්‍රවීණ සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගමගේ දියණියයි.සුළග අප රැගෙන යාවි කලා නිර්මාණය මායාගේ ප්‍රථම නිශ්පාදනය වීමද සුවිශෙෂී යි.

 

Post Views: 24
Previous Post

රියදුරුට නින්ද යාමෙන් රථය ඇලට

Next Post

හබරාදුව දික්කුඹුර අම්පාවිල දී කිඹුලෙක් හමුවෙයි

editor

editor

Next Post

හබරාදුව දික්කුඹුර අම්පාවිල දී කිඹුලෙක් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved