තමා සතුව විශාල රේකෝඩින් ප්‍රමාණයක් ඇති බවත් එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ඕෂල හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා කිරීමෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.