fbpx

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන

තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

මාගේ නායකයා මෛත්‍රිපාලයි - දයාසිරි ජයසේකර කියයි

තමාට කොපමණ කැපිලි පැමිණිය ද ඒවා විද දරාගෙන ඉදිරියට යාමට ශක්තියත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයෙකු බව ජාතික ජන බලවේගයේ ලේකම් ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා පවසයි.

අරමුණ හොඳයිනම් නළුකම ප්‍රශ්ණයක් ද ? ජිවන් කුමාරතුංග (විඩියෝ)

අරමුණ යහපත් නම් දේශපාලනයට උනන්දුවක් ඇති නම් නළු නිළියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලැබීම හොඳ බව හිටපු අමාත්‍ය ජිවන් කුමාරතුංග මහතා පවසයි.

රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා - සුජිව සේනසිංහ

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කාලයක් තිස්සේ විරුද්ධ වුයේ ඔහුට දිනනට බැරි පුද්ගලයෙකු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිතීඥ සුජිව සේනසිංහ මහතා පවසයි.

මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි

කුමන ගැටළුවක් පැමිණිය ද මහ මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ - වාසුදේව කියයි

මෙරට වාර්තා වු කොරෝනා වෛරසය ආසාධිත රෝගියා සම්බන්ධ සියළු තොරතුරු රැස් කරමින් සිටින අතර ඔහු වාසය කල ස්ථාන සම්බන්ධයෙන් පුර්ණ සොයා බැලීමක් සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි  

එක්සත් ජාතික පක්ෂයේ නායක්තවයට සටනට වඩා කණ්ඩායම් සටනක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මම හරිම සංවේදී ... සැර නම් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශපාලන ගමනට සැමියා වන හිරාන්ගෙන් ලැබෙන සහාය අතිවිශාල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක

රටේ පවතින දේශපාලන කාල සිමාවන් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විශ්‍රාම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot