මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි

කුමන ගැටළුවක් පැමිණිය ද මහ මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙන යාමටනම් මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස්වී අයවැයක් සම්මත කර ගත යුතු බවයි.

 

එම වැඩසටහන අපගේ youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින්

 

Pin It

සබැඳි පුවත්

කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ - වාසුදේව කියයි
කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ - වාසුදේව කියයි මෙරට වාර්තා වු කොරෝනා වෛරසය ආසාධිත රෝගියා සම්බන්ධ සියළු තොරතුරු රැස් කරමින් සිටින අතර ඔහු වාසය කල ස්ථාන සම්බන්ධයෙන් පුර්ණ සොයා බැලීමක් සිදු කරන බව හිටපු පාර්ලිම...
රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක
රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක රටේ පවතින දේශපාලන කාල සිමාවන් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විශ්‍රාම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප...
මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන
මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණ...
මාගේ නායකයා මෛත්‍රිපාලයි - දයාසිරි ජයසේකර කියයි
මාගේ නායකයා මෛත්‍රිපාලයි - දයාසිරි ජයසේකර කියයි තමාට කොපමණ කැපිලි පැමිණිය ද ඒවා විද දරාගෙන ඉදිරියට යාමට ශක්තියත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය මගි...
රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා - සුජිව සේනසිංහ
රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා - සුජිව සේනසිංහ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කාලයක් තිස්සේ විරුද්ධ වුයේ ඔහුට දිනනට බැරි පුද්ගලයෙකු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිතීඥ සුජිව සේනසිංහ මහතා පවසයි. &nbs...
රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි   
රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි   එක්සත් ජාතික පක්ෂයේ නායක්තවයට සටනට වඩා කණ්ඩායම් සටනක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020...

Print   Email