මාගේ නායකයා මෛත්‍රිපාලයි - දයාසිරි ජයසේකර කියයි

තමාට කොපමණ කැපිලි පැමිණිය ද ඒවා විද දරාගෙන ඉදිරියට යාමට ශක්තියත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තමා ජනතාව වෙනුවෙන් නැගී සිටින ජනතාව අතර සිටින පුද්ගලයා බවයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡාව අපගේ youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Pin It

සබැඳි පුවත්

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන
මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණ...
රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා - සුජිව සේනසිංහ
රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා - සුජිව සේනසිංහ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කාලයක් තිස්සේ විරුද්ධ වුයේ ඔහුට දිනනට බැරි පුද්ගලයෙකු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිතීඥ සුජිව සේනසිංහ මහතා පවසයි. &nbs...
රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි   
රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි   එක්සත් ජාතික පක්ෂයේ නායක්තවයට සටනට වඩා කණ්ඩායම් සටනක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020...
ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)
ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ) වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයෙකු බව ජාතික ජන බලවේගයේ ලේකම් ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය මගින්...
මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි
මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි කුමන ගැටළුවක් පැමිණිය ද මහ මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය මගින්...
මම හරිම සංවේදී ... සැර නම් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
මම හරිම සංවේදී ... සැර නම් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන ගමනට සැමියා වන හිරාන්ගෙන් ලැබෙන සහාය අතිවිශාල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අ...

Print   Email