ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා කිරීමෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය මගින් කරනු ලබන 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද? වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පොදු ජන පෙරමුණේ එල්ලුණේ නැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමඟ සිදු කල සංවාදය පහත අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.
සබැඳි පුවත්

රන්ජන්ට වඩා රේකෝඩින් ගොඩක් මං ළග තියෙනවා - ඕෂල කියයි (විඩියෝ)
තමා සතුව විශාල රේකෝඩින් ප්‍රමාණයක් ඇති බවත් එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්...

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන
තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණ...

මාගේ නායකයා මෛත්‍රිපාලයි - දයාසිරි ජයසේකර කියයි
තමාට කොපමණ කැපිලි පැමිණිය ද ඒවා විද දරාගෙන ඉදිරියට යාමට ශක්තියත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය මගි...

රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා - සුජිව සේනසිංහ
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කාලයක් තිස්සේ විරුද්ධ වුයේ ඔහුට දිනනට බැරි පුද්ගලයෙකු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිතීඥ සුජිව සේනසිංහ මහතා පවසයි.
&nbs...

රනිල්ව නැති කළේ මංගලයයි.... සජිත් දිනනවා - සමන් රත්නප්‍රිය කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායක්තවයට සටනට වඩා කණ්ඩායම් සටනක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020...

ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා - ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයෙකු බව ජාතික ජන බලවේගයේ ලේකම් ලක්ෂ්මන් නිපුණාආරච්චි මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය මගින්...