#වීඩියෝ

අපි දිවි හිමියෙන් රාජපක්ෂවරු එක්කයි – අලි සබ්‍ර්රිගේ මල්ලි උවායිස්

තමාගේ තනතුර ලබා ගැනීම සඳහා තම සහෝදරයා වන අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්ගෙන් කිසිදු සහයෝගයක් නොලැබුණ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවායිස් මොහොමඩ් මහතා පවසයි.

TTVnews සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රාජපක්ෂවරුන් මේ රටට ආදරේ බවයි. ඔවුන් සමඟ දිවිහිමියෙන් කටයුතු කරන බව හෙතෙම පැවසිය.

එම සාකච්ඡාව සම්පුර්ණයෙන් මෙතෙනින්

Leave a comment

Your email address will not be published. Required fields are marked *