#වීඩියෝ

මඩ ගැහුවාට වැඩක් නෑ අපි රටේ ආර්ථිකය ගොඩ ගන්නවා – රුසියාවේ හිටපු තානාපති උදයංග (video)

සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවිය යුතු බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා TTV Media Hub ආයතනය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙරට ආර්ථික ගොඩ ගැනීමට හැකිවන්නේ මෙරට සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමෙන් බවයි. එසේම පසුගිය කාලයේදී තමා වෙත විවිධ චෝදනා එල්ල කරමින් තමා මඩ වලින් ප්‍රසිද්ධියට පත් වු අයෙකු බව හෙතෙම පැවසිය.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමඟ සිදු කල සම්පුර්ණ සංචාදය අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබට බලාගත හැකිය.

 

මෙතනින්  –  https://www.youtube.com/watch?v=7QgIab732uU

Leave a comment

Your email address will not be published. Required fields are marked *