fbpx

උකුවෙල රසවින්ද වැඩසටහනක් 

උකුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වය සමඟින් අත්වැල් බැඳගනිමින් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යලය විසින් සංවිධානය කරනු ලැබූ "ජිවිතය හා ගීතය අතර ඇති සබැඳියාව - ගී රසවින්දන විචාරත්මක වැඩසටහන" කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

හිස වෙස් තැබිමේ මංගල්‍යය උකුවෙල

මාතලේ උකුවෙල ශ්‍රියානි තල්ගහගොඩ කලායතනයේ උඩරට නැටුම් ශීල්පය හැදැරු දරු දැරියන් සදහා හිස වෙස් තැබිම සහ ශිර්ෂාභරණ පැළදවිම ඉකුත් දා උකුවෙල නාගොල්ල විහාරස්ථානයේදි පැවැත්විණි.

කොරෝනා වෛරසය සහ අපේ සංචාරක ව්‍යාපාරය

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බිඳ වැටුණු අපේ සංචාරක ව්‍යාපාරය 2020 වන විට යම් වර්ධනයක් අත්පත් කර ගනි. ලොව අංක එකේ සංචාරක දිවයින ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකාවයි. නමුත් කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ඊට මරු පහරක් එල්ල වෙමින් තිබේ.

ලෝකයේ මිලියන ගනනක් ජනයා කාලගුණ සරණාගතයන් වීමට නියමිතයි

ධනවාදයට පසු පැමිණෙන්නේ ලෝක විනාශය යි. වඩ වඩාත් පුද්ගලික ලාභය ඉපැයීම, වඩ වඩාත් ස්වභාවික සම්පත් පරිභෝජනය මෙන්ම මේ ජීවන රටාව ඉදිරියට ගෙනයාම නොබෝ දිනකින් මිනිස් වර්ගයා මෙන්ම සමස්ථ ජිවගෝලයේම විනාශය යි. අප ඔස්ට්‍රේලියාව දකින්නේ කෙම්බිමක් ලෙසිනි.

නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ හෙට දවස

ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 72ක් ගතව ඇත. නමුත් ඊට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සංවර්ධනය අද වන විට පවතින්නේ කුමන තත්ත්වයකද?. ‌‌

ශ්‍රී ලාංකීය වැඩබිම් තුල විදෙස් කම්කරුවන් සිදුකරන්නේ කුමක්ද...?

කොළඹ නගරයේ බොහෝ වැඩබිම් වල චීන ජාතික කම්කරුවන් සේවයේ නිරතවනු දක්නට පුලුවන්. චීන භාෂාවෙන් යුත් නාම පුවරු, ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ භෝජන ශාලා ද පවතිනවා.

2020 ඔබේ ලග්නයට අනුව පලාඵල - ජ්‍යෙතිෂ්‍යවේදී අගතිසි ගුණරත්න මහතා

2020 ඔබේ ලග්නයට අනුව පලාඵල - ජ්‍යෙතිෂ්‍යවේදී අගතිසි ගුණරත්න මහතා

නිදහසින් වසර 72 ට පසු නිදහස ඉල්ලන වතු කම්කරුවෝ... - මාර්ක් ප්‍රභාකර්

ස්වාධීනත්වය ලබා වසර 72ක් ගත වුවත් වතු කම්කරු ප්‍රජාව වෙත සිවිල් අයිතිවාසිකම් හිමි නොවීම ගැටළුවකි.

අන්තෝනියෝ ග්‍රාමිස්චි - ජිවිතය මරණය සහ සමාජ පරිවර්තනය සඳහා පෙන්වු මාවත

කථිකාචාර්ය සුමිත් චාමින්ද - දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කොළඹ විශ්වවිද්‍යාලය

මහාචාර්ය සේනක බිබිලේ සමඟ සම සමාජය ජාතික ඖෂධ සංස්ථාව ගොඩනැගු කතා පුවත

ජාතික ඖෂධ සංස්ථාවේ පලමු සේවකයා තමා බව උපසේන ජයරත්න මහතා TTVNews.lk වෙබ් අඩවියේ විනිවිද සංවාදයට එක්වෙමින් කියා සිටියේය.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook