ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 72ක් ගතව ඇත. නමුත් ඊට සාපේක්ෂව ප්රජාතන්ත්රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සංවර්ධනය අද වන විට පවතින්නේ කුමන තත්ත්වයකද?.
ස්වාධීනත්වය ලබා වසර 72ක් ගත වුවත් වතු කම්කරු ප්‍රජාව වෙත සිවිල් අයිතිවාසිකම් හිමි නොවීම ගැටළුවකි.
ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 72ක් ගතව ඇත. නමුත් ඊට සාපේක්ෂව ප්රජාතන්ත්රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සංවර්ධනය අද වන විට පවතින්නේ කුමන තත්ත්වයකද?.
ස්වාධීනත්වය ලබා වසර 72ක් ගත වුවත් වතු කම්කරු ප්‍රජාව වෙත සිවිල් අයිතිවාසිකම් හිමි නොවීම ගැටළුවකි.
කථිකාචාර්ය සුමිත් චාමින්ද - දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කොළඹ විශ්වවිද්‍යාලය
ජාතික ඖෂධ සංස්ථාවේ පලමු සේවකයා තමා බව උපසේන ජයරත්න මහතා TTVNews.lk වෙබ් අඩවියේ විනිවිද සංවාදයට එක්වෙමින් කියා සිටියේය.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බිඳ වැටුණු අපේ සංචාරක ව්‍යාපාරය 2020 වන විට යම් වර්ධනයක් අත්පත් කර ගනි. ලොව අංක එකේ සංචාරක දිවයින ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකාවයි. නමුත් කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ඊට මරු පහරක් එල්ල වෙමින් තිබේ.
ධනවාදයට පසු පැමිණෙන්නේ ලෝක විනාශය යි. වඩ වඩාත් පුද්ගලික ලාභය ඉපැයීම, වඩ වඩාත් ස්වභාවික සම්පත් පරිභෝජනය මෙන්ම මේ ජීවන රටාව ඉදිරියට ගෙනයාම නොබෝ දිනකින් මිනිස් වර්ගයා මෙන්ම සමස්ථ ජිවගෝලයේම විනාශය යි. අප ඔස්ට්‍රේලියාව දකින්නේ කෙම්බිමක් ලෙසිනි.
අනවසරෙන් කුණු ගෙන ආ ව්‍යපාරික ධම්මික පෙරේරා අදටත් පොලිසියකට ගෙනවිත් ප්‍රශ්ණ කර නොමැති නමුත් අයිතින් ඉල්ලා සටන් කරපු ශිෂ්‍යයින් අදටත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට පෙනී සිටිමට සිදුව ඇති බව වෙනසක තරුණයේ සංවිධානයේ ජාතික කමිටුවේ සාමාජික ලහිරි විරසේකර මහතා පවසයි.
කොළඹ නගරයේ බොහෝ වැඩබිම් වල චීන ජාතික කම්කරුවන් සේවයේ නිරතවනු දක්නට පුලුවන්. චීන භාෂාවෙන් යුත් නාම පුවරු, ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ භෝජන ශාලා ද පවතිනවා.
2020 ඔබේ ලග්නයට අනුව පලාඵල - ජ්‍යෙතිෂ්‍යවේදී අගතිසි ගුණරත්න මහතා
ජාතික සම්පත් යනු මනුෂ්‍යයාට පමණක් නොව සියළු සත්වයන්ට උරුම දේපලක් බැවින් ඒ කිසිවක් සමඟ කිසිවෙකුත් විහිළු නොකළ යුතු බව පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.