#විනිවිද

හිස වෙස් තැබිමේ මංගල්‍යය උකුවෙල

මාතලේ උකුවෙල ශ්‍රියානි තල්ගහගොඩ කලායතනයේ උඩරට නැටුම් ශීල්පය හැදැරු දරු දැරියන් සදහා හිස වෙස් තැබිම සහ ශිර්ෂාභරණ පැළදවිම ඉකුත් දා උකුවෙල නාගොල්ල විහාරස්ථානයේදි පැවැත්විණි.

කලායතනාධිපතිවරුන් වන නර්තන ශිල්පිණි ශ්‍රියානි තල්ගහගොඩ සහ ප්‍රවිණ නර්තන ශිල්පි මහේෂ් තල්ගහගොඩ යන මහත්ම මහත්මින්ගේ උපදේශකත්වයෙන් මෙම උත්සවය පැවති අතර මේ සදහා ප්‍රවිණ නර්තන ශිල්පින් සහ විශාල පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *