fbpx

පාලකයා තෝරා ගැනීමේදී ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතුයි - නීතිඥ ශ්‍රීමති

නිවැරදි තීන්දු ගන්නා පාලකයින් පත් කිරීමට ජනතාව කටයුතු කල යුතු බව නීතිඥ ශ්‍රීමති රාජගුරු මහත්මිය පවසයි.  TTvnews.lk වෙබ් අඩවියේ විනිවිද වැඩසටහනට එක්වෙමින් නීතිඥ ශ්‍රීමති රාජගුරු මහත්මිය කියා සිටියේ නීතියට දේශපාලනය රිංගුවොත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කල නොහැකි බවයි.

MCC ගිවිසුම ගැන පුබුදු ජයගොඩගෙන් පැහැදිලි කිරීමක්

MCC ගිවිසුම ලෙස ප්‍රකට මිලෙනියම් චැලෙන්ජස් ගිවිසුම පිලිබද සමාජය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මහින්ද රාජපක්ශ රජයේ සිට වර්තමාන යහපාලන රජය දක්වාම අත්සන් තබන ලද විවිධ ගිවිසුම් හරහා මෙම ගිවිසුම දක්වා වූ මාවත නිර්මනය කෙරුණා. ලොව පුරාම MCC ගිවිසුම් විවිධ රජයන් සමග අත්සන් තබා තිබෙන අතර එම රාජ්‍යයන් එහි ප්‍රතිඵල භුක්ති විදිමින් සිටිනවා. පෙරටුගාමී සමාජවාදී පක්යේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අප සමග එක්වූයේ මේ ජාත්‍යන්තර අත්දැකීම් ඇසුරින් MCC ගිවිසුම පිලිබද කතිකාවක් සදහායි.

සාකච්ඡා කළේ - තරින්ද ඇල්විටිගල

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි - හදුන්නෙත්ති

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් තමන්ගේ පවුලට නොවන බවත් සමාජයේ යහපත වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot