• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආනයනික ගල්අඟුරු නිසා ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ

කෝප් කමිටු සභාපති

12 March 2026
in දේශීය, පුවත්
ආනයනික ගල්අඟුරු නිසා  ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෑතකදී මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුව නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි. පසුගිය හයවනදා බලාගාරයේ සිදු කළ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව ඔහු මේ බව අවධාරණය කළේය.
බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන අතර ඉදිරි අවශ්‍යතාවලට සරිලන ගල්අඟුරු තොග පවතින බැවින්, මේ පිළිබඳව පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙම පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑම, සාම්පල ලබා ගැනීම සහ පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ඇතුළු සමස්ත ක්‍රියාවලියම කමිටුවේ නිරීක්ෂණයට ලක් විය.
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් එක් කරන ලක්විජය බලාගාරය, රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 35% – 40%ක ප්‍රමාණයක් සපුරාලයි. ආනයනික ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළම පිහිටි ස්වාධීන පරීක්ෂණාගාරයක් භාවිත කිරීමේ වැදගත්කම ද මෙහිදී කෝප් කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
Post Views: 2
Previous Post

කුඩු ජාවාරම්කරුවන්ගේ සල්ලිවලට STF වීරයන් මාරු කරලා

Next Post

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වංචා කළ සමාගම් ප්‍රධානීන් අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved