• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිරිවානා ගල් නිධිය පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්නවා – ඇමැති අමරවීර

2 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොටිගංබොක්ක තිරිවානා ගල් නිධිය පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යොදාගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 01) එම ප්‍රදේශයට ‍ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ චීනය ඇතුලු විදේශ රටවල් ගණනාවක් විසින් අප රටේ තිරිවානා පාෂාණ සම්බන්ධව පවතින්නේ ඉහළ ඉල්ලුමක් බවයි.

කොටිගංබොක්ක තිරිවානා නිධිය සුවිශේෂී වන්නේ ලෝකයේ අන් රටවල හමුවන තිරිවානා පාෂාණවලට වඩා ගුණාත්මක බවින් ඉහළ වීම හා එහි වයිරම් තුනකින් යුක්ත වීමය.
කොටිගංබොක්ක තිරිවානා නිධිය යනු පොළව මට්ටමේ සිට අඩි 550ක් පොළව අභ්‍යන්තරය දක්වාත්, මීටර් 500ක් ප්‍රදේශයක් පුරා විහිදී පවතින තිරිවානා නිධීයකි.

අලිකොට ආර ජලාශයේ වන රක්ෂිතය තුළ පිහිටා තිබෙන මෙම ස්වාභාවික සම්පත මෙතෙක් නිවැරදිව රටේ ආර්ථිකයට යොදා ගැනීමට පියවර නොගැනීම නිසා එම සම්පත නිකරුණේ විනාශ වෙමින් පවතින බව මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම මෙම තිරිවානා නිධිය පරිහරණයේ දී පරිසරයට, ගහ කොළට හානියක් නොවන අයුරින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, යම් හෙයකින් ශාඛවලට කිසියම් හානියක් සිදු වුවහොත් එමෙන් දෙගුණයක ශාඛ නැවතත් රෝපණය කිරීමට කටයුතු කිරීම අනිවාර්ය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයයේ දැක්ම අනුව යමින් සෑම සංවර්ධනය කටයුත්තකදීම පරිසරයට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පරිසරයට හානි කරමින් සිදු කරන සංවර්ධනය වත්මන් රජය විසින් පිටු දැක ඇතැයි කී අමාත්‍යවරයා කොටිගංබොක්ක තිරිවානා නිධිය ඵලදායී ලෙස ජාතික ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙස එහිදී පරිසර අමාත්‍යාංශයේ හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

Post Views: 2
Previous Post

පෞද්ගලික උත්සව සඳහා ඇරයුම් නොකරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් ….

Next Post

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරන්න Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

editor

editor

Next Post

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරන්න Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved