• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන සංචාරය අතිශය සාර්ථකයි ජයග්‍රහණ රැසක් සමඟ ට්‍රම්ප් යළි ධවල මන්දිරයට

16 May 2026
in පුවත්, විදෙස්
චීන සංචාරය අතිශය සාර්ථකයි ජයග්‍රහණ රැසක් සමඟ  ට්‍රම්ප් යළි ධවල මන්දිරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙදින නිල චීන සංචාරය නිමවා යළි දිවයිනට පැමිණ ඇති අතර, එම සංචාරය ජයග්‍රහණ රැසක් අත්කරගත් අතිශය සාර්ථක මෙහෙයුමක් බව ප්‍රකාශ කර තිබේ. පසුගිය 13 වනදා ආරම්භ වූ මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වූ සාකච්ඡා වට රැසකින් අනතුරුව ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ධවල මන්දිරය වෙත යළි පැමිණෙමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හමුවේදී රාජ්‍ය නායකයන් දෙපළ අතර ඉතා සුහදශීලී මෙන්ම උණුසුම් අදහස් හුවමාරුවක් සිදු වූ බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය පාලනය කිරීම සඳහා චීනය සහ රුසියාව සතු කාර්යභාරය තීරණාත්මක බව විචාරකයින් පෙන්වා දෙන පසුබිමක මෙම සංචාරය ලෝකයේම අවධානයට ලක් විය. මේ අතර, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය තවත් දින 45කට දීර්ඝ කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, පසුගිය මාර්තු 2 වනදා සිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය ලෙබනන් වැසියන් සංඛ්‍යාව 2,951 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.
Post Views: 0
Previous Post

පළාත් සභා ඡන්ද විමසීම මේ වසරේ පවත්වන බවට රජයෙන් සහතිකයක්

Next Post

වාහන ආනයන රේගු බද්දට 50%ක අතිරේක ගාස්තුවක් අලි සබ්රිගෙන් සහයෝගය

Editor TTV News

Editor TTV News

Next Post
වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක ගාස්තුවක් අලි සබ්රිගෙන් සහයෝගය

වාහන ආනයන රේගු බද්දට 50%ක අතිරේක ගාස්තුවක් අලි සබ්රිගෙන් සහයෝගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වෙයි

16 May 2026
යාපහුව සංස්කෘතික සංචරණ  උරුම කළමනාකරණ ව්‍යාපෘතිය  නිල වශයෙන් ආරම්භ වෙයි

යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වෙයි

16 May 2026
තමිල්නාඩු මහ ඇමති විජේ  හමුවීමට  මන්ත්‍රී අර්ච්චුනා  චෙන්නායි නුවරට

තමිල්නාඩු මහ ඇමති විජේ හමුවීමට මන්ත්‍රී අර්ච්චුනා චෙන්නායි නුවරට

16 May 2026
2026 වසරේ මුල් මාස හතරේ  තේ නිෂ්පාදනය  14%කින් පහළට

2026 වසරේ මුල් මාස හතරේ තේ නිෂ්පාදනය 14%කින් පහළට

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ මුල් මාස හතරේ  තේ නිෂ්පාදනය  14%කින් පහළට

2026 වසරේ මුල් මාස හතරේ තේ නිෂ්පාදනය 14%කින් පහළට

16 May 2026
වාහන මිල 150%කින්  ඉහළ යන බවට  පැතිරෙන ප්‍රචාර අසත්‍යයි

වාහන මිල 150%කින් ඉහළ යන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍යයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved