නිදහස් පක්ෂයේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහභාගී වෙයි

කොළඹ පදනම් ආයතනයේදී අද (08) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගී වී තිබේ. කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි … Continue reading නිදහස් පක්ෂයේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහභාගී වෙයි