• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවේ සිට ආ නඩයට කොරෝනා ද? අවදානම් තත්ත්වය පහව යන තුරු මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක් !

17 March 2025
in දේශීය, පුවත්
ඉන්දියාවේ සිට ආ නඩයට කොරෝනා ද? අවදානම් තත්ත්වය පහව යන තුරු මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක් !
0
SHARES
56
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ දින විස්සක වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකින් හය දෙනෙකු, කොරෝනා වෛරසයට සමාන හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් මොවුන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසා සිටින්නේ එම රෝගීන්ගෙන් එක් අයෙකු හුස්ම ගැනීමේ බරපතල අපහසුතා හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇති බවය.

මෙම රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බැවින්, ඔවුන්ට වැළඳී ඇත්තේ ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ද යන්න තහවුරු කිරීම සඳහා, රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇත.

සාම්පලවල ප්‍රතිඵල ලැබීමට දින කිහිපයක් ගත වන අතර, රෝග තත්ත්වය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ එම පරීක්ෂණ වාර්තා ලැබුණු පසුවය.

මේ සම්බන්ධයෙන් දෙබරවැව රෝහලේ වැඩ බලන තංගල්ල වෛද්‍ය අධිකාරී අවන්ති රූපසිංහ මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ, ඉන්දියාවේ සංචාරයකින් පැමිණෙන අයෙකුට යම් සංකූලතාවක් ඇති වුවහොත්, පෞද්ගලික අංශයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර නොගෙන, රජයේ රෝහලකට හෝ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
මෙම අවදානම් තත්ත්වය පහව යන තුරු මුඛ ආවරණ පැළඳීම ඇතුළු ආරක්ෂිත පියවර ගැනීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් ඇය අවධාරණය කළාය.

Post Views: 130
Previous Post

වැටුප් ගැටලුව ගැන සෞඛ්‍ය වෘත්තීයවේදීන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Next Post

නාමල් රනිල් ගැන සතුටින්

Editor TTV News

Editor TTV News

Next Post
නාමල් රනිල් ගැන සතුටින්

නාමල් රනිල් ගැන සතුටින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු විශේෂ නියෝජිත  සර්ජියෝ ගෝර් ගජබාහු   නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක

ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ගජබාහු නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක

20 March 2026
බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

20 March 2026
Huawei Intelligent IT Summit 2026 හරහා  ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

Huawei Intelligent IT Summit 2026 හරහා ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

20 March 2026
ඩොරෙමොන් අධ්‍යක්ෂ සුතොමු ෂිබායාමා අභාවප්‍රාප්ත වෙයි

ඩොරෙමොන් අධ්‍යක්ෂ සුතොමු ෂිබායාමා අභාවප්‍රාප්ත වෙයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

බටහිර ඉවුරේදී පලස්තීන තරුණයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ලිංගික වධහිංසා අමානුෂික ප්‍රහාරය ලෝකයම කම්පා කරයි

20 March 2026
Huawei Intelligent IT Summit 2026 හරහා  ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

Huawei Intelligent IT Summit 2026 හරහා ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධියට සූදානම්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved