• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෙනාපු කෙනාම අවුල් කීම විහිළුවක් – ඇමැති රාජිත

25 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට නායකත්වය ලබාදුන් ජනාධිපතිවරයා එය ගැටලුකාරී බව ප්‍රකාශ කිරීම හාත්ස්‍යයට කරුණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

18 වන සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කළහොත් ඊට සහාය ලබානොදෙන බවත්, එය 2015 ජනවරමට පටහැනි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කළ මෙහෙවර බිද දමමින් ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ඊට තමන් විරුද්ධත්වය පළ කරන බවත්, සේනාරත්න මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා විවිධ අවස්ථා වල දී කරන ප්‍රකාශ ජනතාව පිළිනොගන්නා බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ඉදිරිපත් කර විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවට තමන් යෝජනා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, ප්‍රතිපත්ති ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Post Views: 2
Previous Post

දැන් බියෙන් සැකෙන් තොරව ආයෝජනය කරන්න පුළුවන් බව අගමැති කියයි

Next Post

මෛත්‍රිට වරදින බව මම දැනගෙන හිටියා – ශිරාල් ලක්තිලක

editor

editor

Next Post

මෛත්‍රිට වරදින බව මම දැනගෙන හිටියා - ශිරාල් ලක්තිලක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved